Shapes - Quiz App 1.0.3 APK
- Version: 1.0.3
- File size: 23.56MB
- Requires: Android 4.1+
- Package Name: com.shapes_mobile.quiz
- Developer: Cupcakes
- Updated Jan 23, 2021
- Price: Free
- Rate 5.00 stars – based on 9 reviews
Shapes - Quiz app. A super fun way for Sri Lankan students to prepare for exams. The quizzes are based on O'Level Syllabus. If you often get bored doing regular past papers to prepare for exams, download our app to experience a seamless and super fun way of studying.
So download Shapes, and shape your future.
ශ්‍රී ලාංකික දූ පුතුන්ට විභාග සඳහා සූදානම් වීමට සුපිරි විනෝදජනක ක්‍රමයක්. මෙහිදී ඔබට ලැබෙන ප්‍රශ්නාවලි සාමාන්‍ය පෙළ විෂය නිර්දේශය මත පදනම් වී ඇත.
මෙහිදී ඔබට විෂයයන් ගණනාවක් ඇසුරෙන් පිළියෙල කල MCQ ආකාරයෙන් සැකසූ ප්‍රශ්නාවලි සිදු කල හැකිය. සෑම ප්‍රශ්නයක් සදහාම පිළිතුර තේරූ සැනින් පිළිතුරෙහි වැරදි නිවැරදි බව පෙන්වා දෙයි. ලබා දෙන කාලය තුල පිළිතුරු දී අවසන් කල යුතුය. එමගින් ඔබට කාලයට අනුව පිළිතුරු දීමේ හැකියාවද පුහුණු කෙරේ.
ප්‍රශ්නාවලිය අවසානයේදී ඔබ ලබාගත් ලකුණු එසැණින් දැන ගත හැකි අතර අනෙක් සිසුන් සමග සංසන්දනය කර ඔබේ ස්ථානය ගැන අවබෝධයක් ලබා ගත හැක.
ඔබ/ ඔබේ දරුවා විභාග සඳහා සූදානම් වීමට පාඩම් කිරීමට, ප්‍රශ්න පත්‍ර කිරීමට කම්මැලි නම්, බාධාවකින් තොරව හා විනෝදයෙන් ඉගෙනීමේ ක්‍රමයක් අත්විඳීමට අපගේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න.
පුංචි ඔන්ලයින් ක්‍රීඩාවකින් ඔබේ/ඔබේ දරුවාගේ අධ්‍යාපනික දැනුම වර්ධනය කරමු.
ශේප්ස් ක්විස් ඇප් එක භාවිතා කර ඔබේ/ ඔබේ දරුවාගේ අනාගතය හැඩගස්වන්න